Sunday, April 13, 2014

How to Unlock Dongle

කොහොමද යලුවනේ...

ම්න් හිතුව පොඩි Help 1ක් කරන්න හෑමොටම හොයන Dongle ලේසියෙන් අන්ලොක් කරන්න ව්දියක්
හෑමොන කෑමතිනේ තමන්ගේ Dongle 1ක තමන්ම අන්ලොක් කරන්න..

බලන්නකො Try 1ක් දාල, වෑඩේ ලේසි :)

Step 1 :
මුලින්ම බලන්න ඔයගේ Dongle එකේ Model එක මෙතන තියෙනවද කියල

Huawei E155
Huawei E1550
Huawei E1551
Huawei E1552
Huawei E1553
Huawei E155X
Huawei E156
Huawei E156C
Huawei E156G
Huawei E156X
Huawei E158
Huawei E160
Huawei E1609
Huawei E160E
Huawei E160G
Huawei E161
Huawei E1612
Huawei E1615
Huawei E1616
Huawei E1630
Huawei E1632
Huawei E166
Huawei E166G
Huawei E169
Huawei E1690
Huawei E1692
Huawei E169G
Huawei E170
Huawei E170G
Huawei E171
Huawei E172
Huawei E172G
Huawei E173
Huawei E176
Huawei E1762
Huawei E177
Huawei E1780
Huawei E180
Huawei E1800
Huawei E1803
Huawei E180G
Huawei E180S
Huawei E181
Huawei E182
Huawei E1820
Huawei E1823
Huawei E182E
Huawei E1831
Huawei E188
Huawei E196
Huawei E2010
Huawei E216
Huawei E219
Huawei E220
Huawei E226
Huawei E22X
Huawei E230
Huawei E270
Huawei E271
Huawei E272
Huawei E303
Huawei E303s HiLink
Huawei E352
Huawei E353
Huawei E355
Huawei E357
Huawei E367
Huawei E368
Huawei E369
Huawei E372
Huawei E392
Huawei E397
Huawei E398
Huawei E612
Huawei E618
Huawei E620
Huawei E630
Huawei E630+
Huawei E660
Huawei E660A
Huawei E800
Huawei E870
Huawei E880
Huawei E968
Huawei EG162
Huawei EG162G
Huawei EG602
Huawei EG602G
Huawei EM770

Huawei K3517
Huawei K3520
Huawei K3710

Huawei S4011
Huawei UMG181

Huawei E1731
Huawei E3131
Huawei E3131 HiLink

Step 2:
ඔයගේ Dongle එකේ Model එක තියෙනවාන්ම්, දෑන් ඔයට කරන්න තියෙන්නේ ඔයගේ Dongle එකේ IMEI Number එක හොයා ගන්න එක,
එකට විදි දේකක් තියෙනවා
1. ඔයට පුලුවන් මම පේන්නලා තියේන Image එකේ විදියට ගිහින් ගන්න.
2. නෑතිනම් ඔයට පුලුවන් Dongle එකේ SIM එක දාන තෑනින් IMEI එක බලා ගන්න.


Step 3:
දෑන් ඔයලට පුලුවන් මේ Link( Click here ) එකට ගිහින් Dongle එක Unlock කර ගන්න,
Dongle එක Unlock කරන්න කලින් ඔයල G mail එකට Sign In වේලා ඉන්න ඔන, ඉට පස්සේ ඔයා කලින් Copy කර ගත් IMEI Number එක මෙතනට Paste කරලා ඔයගේ Dongle එකේ Unlock Code එක මොකක්ද කියල බලාගන්න.


Step 4:
දෑන් තියෙන 3G තියෙන වෙන සිම් එකක් ඩොංගල් එකට දාන්න.දැම්මම අන්ලොක් කෝඩ් එකක් ඉල්ලනවනෙ. ඉට පස්සේ ඔයලට කරන්න තියෙන්නේ Image එකේ ව්දියට කියලා තියෙන new algo code එක Copy කරල ඔයගේ Unlock Code එකට දෙන්න.




දෑන් වෑඩේ හරි...
ඔයට පුලුවන් දෑන් ඔන SIM එකක් Use කරල net යන්න. :)


අවුලක් තිබ්බොත් කමේන්ට් එකක් දාලා අහන්න...

No comments:

Post a Comment