ඔයලා දෑකලා ඈති සමහර Application තියෙනව අපිට Uninstall කරන්න බෑ,(Dialog Phone එකක් ගත්තොත් එක හොදට බලා ගන්න පුලුවන්, උදහරනයක් ව්දියට Dialog app එකක්වත් අපිට Uninstall කරන්න බෑ) එ කියන්නේ Phone අපේ උනාට අපිට ඔන දේවල් කරන්න අපිට Permission නෑ කියන එක, කොටින්ම කියනව න්ම් අපිට Kernel Access නෑ, අපි දෑන් බලමු කොහොමද Kernel Access හදගන්නේ කියල...
මේ පෝස්ට් එක අදාල Dialog Phone වලට විතරක් නෙමෙ...
අනිත් Androide Phone වලටත් මෙහෙම Root කරන්න පුලුවන් :)
Step 1:
ඔයලා මුලින්ම ම්න් කියල තියේන Software එක Download කරලා ඔයගේ PC/Lap එකට Install කරගන්න ඔන. තියේන ලෑන්වෙජ් එක ගෑන හිතන්න එපා.
(Click here)
Install උනට පස්සේ මේ වගේ Interface එකක් බලාගන්න පුලුවන්
Step 2:
දෑන් ඔයා ඔයගේ Phone එකේ debugging mode එක on කරලා PC එකට හරි Lap එකට හරි Connect කරන්න. ඉට පස්සේ ඔයා Install කර ගත්ත Software එක Run කරන්න.
අමතක කරන්න එපා ඔය Software එක Run කරන්න කලින් Internet එකට Connect වෙලා ඉන්න.
මේ වගේ Interface එකක් අවට පස්සේ Root කියන Button එක ඔබන්න.
ඊට පස්සෙ ෆෝන් එක Reboot වෙවි....
ඊට පස්සෙ හරි ලකුනක් වැටිල දුරකතනයෙ නම පස්සෙන් Root කියල වැටෙවි.
දෑන් වෑඩේ හරි..
Phone එක Root උනාට පස්සේ ඔයලට Superuser කියල හරි Kinguser කියල හරි Icon එකක් ඔයලගේ Phone එකේ ඈති එකේන් ඔයාලට පුලුවන් ඔන Application එකක් Uninstall කරන්න.



No comments:
Post a Comment